MADHUMEHA HARANI Capsule for diabetes
මස්බැද්ද, කුරුඳු පොතු, කළුදුරු, උළුහාල්, සූදුරු, මාදුරු, ගම්මිරිස්, කුඹුක් පොතු, මාදං පොතු, රණවරා මුල්, අරළු, බුළු, නෙල්ලි, ඉරමුසු, සුදුහඳුන්, අට්ටික්කා පොතු, රසකිඳ, බෙලිමුල්, බැබිල මුල්, වෙනිවැල්ගිට, ඉඟිනි ඇට ආදී ඖෂධ එකතුවෙන් එන මධුමේහ හරණි Capsule, විසි වැදෑරුම් ප්‍රමේහ රෝග (දියවැඩියාව) සමනය කරයි.
රුධිරගත සීනි මට්ටම අවම කරයි. රුධිරගත මේදය අවම කරයි. අධික රුධිර පීඩනය අවම කරයි. අධික තරබාරුව, ඇස් පෙනීමේ දුර්වලකම, අධික නිදිමත, තොලකට වියළීම, ශරීරයේ අප්‍රාණික බව, අතපය හිරිවැටීම, සන්ධි වල වේදනාව, අධික ලෙස මුත්‍රා පහවිම ආදී රෝග ලක්ෂණ සුව කරයි.
#Sewanagalaayurvedicproduct #Ayurvedic #Natural
රු2,250.00





