Bee Honey & Cinnamon Mix
සෙවණගල ආයුර්වේද – මී පැණි කුරුඳු මිශ්‍රණය”
අධික තරබාරුව සහ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට හොඳම එකතුව..
උසස්ම තත්වයේ මී පැණි සහ දේශීය වගාකරුවන් වෙතින් ලබාගන්නා කුරුඳු කුඩු සමඟ එක්කර සකස්කර ඇති මෙම නිෂ්පාදනය
* අහිතකර කොලෙස්ටරෝල් සහ අධික තරබාරුව පාලනය කර හෘද රෝග, අඝාතය, ආතරයිටිස් වැනි රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.
* රුධිරය ආශ්‍රිත සංකූලතා මෙන්ම පිත්තාශය ආශ්‍රිත රෝග තත්ව වලටද ඉතා හිතකරය.
* සෙම් රෝග මර්ධනය කරමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
250g 1350/=
රු1,650.00



