MORINGA Capsule
මුරුංගා කොළ වලින් සැකසුණු නව මුරිංගා Capsule මගින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කර දත් හා අස්ථි ශක්තිමත් කරයි. හිසකෙස් නිරෝගීමත් කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. තරුණබව රැකදෙයි.
#Sewanagalaayurvedicproduct #Ayurvedic #Natural
රු1,850.00
or 3 X රු616.67 with



