Showing 17–32 of 36 results
-
Maduka Kassa Paniya
රු1,100.00සියලුම ස්වශන පද්ධතිය ආශ්රිත රෝග වලට ගුන දෙන ඔසුවකි.. විශේෂයෙන්ම කල්ගත වූ කැස්ස සහ පපුවේ සෙම ගතිය නිට්ටාවටම සුව කරයි.. පීනස, ඇදුම රෝගීන්ට ද භාවිතා කල හැක
-
Mihiri Black Power – FOREIGN
රු18,000.00 – රු43,500.00Select options This product has multiple variants. The options may be chosen on the product page -
MORINGA Capsule
රු1,850.00මුරුංගා කොළ වලින් සැකසුණු නව මුරිංගා Capsule මගින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කර දත් හා අස්ථි ශක්තිමත් කරයි. හිසකෙස් නිරෝගීමත් කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. තරුණබව රැකදෙයි. #Sewanagalaayurvedicproduct #Ayurvedic #Natural
-
Murunga Capsules
රු1,850.00පිළිකා නාශක විෂ්මිත ගුණ සහිත මුරුංගා කැප්සූලය..1200/= සියලුම ඩිලිවර් ගාස්තු සමඟ සැගවුනු ගාස්තු නැත.. දිනකට වේල් 03ක් කෑමට පෙර භාවිතා කල යුතුයි අවධානමට පෙර සූදානම!
-
Nilyadi Thailaya
රු1,300.00තදබල හිසේ කැක්කුම,හිස කෙස් වැඩීමට, අකලට හිස කෙටස් පැසීම, මතක ශක්තිය වැඩිකිරීමට, නින්ද නොයාම, නාසයෙන් ලේ ගැලීම(ලේ පීනස), හිස වෙවුලුම් ආදී හිසෙහි ඇතිවන සියලු රෝග සඳහා ප්‍රත්‍යක්ෂයි.
-
Purusha Wardana Thailaya
රු1,550.00දිග, මහත, කාලය, ප්‍රානවත් වීම් ගැන කනස්සල්ලෙන් සිටි කාලයට තිත තියන්න අදම සෙවනගල පුරුෂ වර්ධන තෛලය ඇනවුම් කර භාවිතා කර වෙනස වටහා ගන්න..
-
Sarasinghe Rasayanaya
රු2,350.00කාන්තා පිරිමි දෙපාර්ශවයේම මඳසරු බව නිසා දරු සම්පත් නැතිවීම සුලබ රෝගී තත්වයක් බවට දැන් පත්වී දැන් පත් වී ඇත.. දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් 100%ක් ම මෙම රෝගී තත්වයන් සුව කිරීමේ හැකියාව ඇති බව කිවහොත් ඔබ පුදුම වනු නියතයි.
-
Shungaara Kameshwari 150g
රු6,250.00ශෘංගාර කාමේෂ්වරී රසායනය – ශරීරයට සහ මනසට අවශ්‍ය සුවය ලබාදෙමින් ඔබේ ආයුෂවඩවයි.මනසේ ඇතිවන නොයෙකුත් දුර්වලතා මඟහරවමින් ඔබේ අධ්‍යාත්මය අවදි කරවයි. ශෘංගාර කාමේෂ්වරී ආයුර්වේද රසායනය අරළු, බුළු, නෙල්ලි, සුවඳ කොට්ටන්, ගම්මිරිස්, ඉඟුරු,, තිප්පිලි, සූදුරු, මාදුර,ු ,කොත්තමල්ලි, සවිඳ ලුණු, ඉඟුරු පියලි, කාලිස පත්‍ර , අසමෝද, කළු දුරු,, එනසාල්, වැලමි, කුරුඳුපොතු, තේජපත්ර , ගිතෙල් , මීපැණි, කොළ චූර්ණය…
-
SriyaDevi Hair Oil
රු1,550.00තදබල හිසේ කැක්කුම,හිස කෙස් වැඩීමට, අකලට හිස කෙටස් පැසීම, මතක ශක්තිය වැඩිකිරීමට, නින්ද නොයාම, නාසයෙන් ලේ ගැලීම(ලේ පීනස), හිස වෙවුලුම් ආදී හිසෙහි ඇතිවන සියලු රෝග සඳහා ප්‍රත්‍යක්ෂයි.