Master Beard Growth Oil

රු1,950.00

Free shipping on orders over $50!

  • Check Mark Satisfaction Guaranteed
  • Check Mark No Hassle Refunds
  • Check Mark Secure Payments
GUARANTEED SAFE CHECKOUT
  • Visa Card
  • MasterCard
  • American Express
  • Discover Card
  • PayPal
SKU: N/A Category:

Description

• රැවුලට තියන එකම විසදුම..
පාරිබෝගිකයින්ම තහවුරු කළ ශ්‍රී ලංකාව තුල ඇති හොදම නිශ්පාදනය..

රැවුල කියන්නේ පිරිමි පාර්ශවයේ අනන්‍යතාවයක්.
නොයෙකුත් විලාසිතා වලට රැවුල වැවීම තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ.
එයට ප්‍රධානම හේතුව නම් රැවුලත් සමග පිරිමි චරිතයට එකතු වන පෞරුෂයයි. ඒ නිසාම කාන්තා පක්ෂය ද පිරිමි රැවුලට දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කැමැත්තකි…

Beard oil ලොවපුරා වර්ග රාශියක් ඇත..
නමුත් ප්‍රථිඵල සනාත කර ඇත්තේ ඒ නිශ්පාදනතරින් අතලොස්සකි..

Ape Beheth Holding (PVT).Ltd ආයතනය මගින් නිශ්පාදනය කරණූ ලබන ශ්‍රී ලාංකීය දේශීය හෙළ වෙදදුරන් වන රාජුන්ට වෙදකම් කළ රාජකීය වෛද්‍යපරම්පරාවෙන්ලද රහසය වට්ටෝරුවකට අනුව නිශ්පාදනය සිදුකරණ නිශ්පාදනයකි…

• විශේශම කාරනය නම් ලොව ඇති 100% pure natural herbal beard oil එක වන්නේ අප නිශ්පාදනයයි..
සියයට සියයක්ම ස්වභාවික ඖෂධ භාවිතා කර නිපදවන ROYAL BEARD OIL මගින් ඉතා කෙටි කාලයකින් රැවුල වැවීම /රැවුලේ ඝනත්වය හා වර්ධනය වේගය වැඩි කරයි. *භාවිතයට අදාළ නියමිත උපදෙස් පිළිපදින ඔබට දින තිහක් වැනි කෙටි කාලයකින් මේ සාර්ථක ප්‍රතිඵලය අත්විඳිය හැක

50ml 1950/=

Additional information

Volume

10ml, 50ml

Reviews

There are no reviews yet.

Be the first to review “Master Beard Growth Oil”

Your email address will not be published. Required fields are marked *